Notepad Tricks
Windows වල
තියෙන notepad එක මගින් අපිට ගොඩක් වැඩ කරගන්න පුලුවන්. මෙ එවැනි දෙවල් කිහිපයක්.
* Notepad එක ඔබගෙ පුද්ගලික diary ලෙස භාවිත කිරිමට
මේ සදහ notepad එක open කරල .LOG කියල පලවෙනි line එකෙ type කරල save කර්න්න. දැන් notepad එක open කරල බලන්න. පහත රූපයෙ අකාරයට diaryක් ලෙස වැඩ කරයි.
*Matrix Effect
මෙ සදහ notepad එක open කරල පහත code එක type කරල .bat
(matrix.bat) extenction යටතෙ save කරල run කරන්න. පහත රුපයෙ අකරය දැක ගත හැකි වෙවි.
@echo off
color 02
:start
echo
%random% %random%
%random%
%random% %random% %random%
%random%
%random% %random%
goto start
*Text to speech
ඇතටම මෙකත් හරි පහසු වැඩ්ක්. මේ සදහ notepad එක open කරල පහත code එක type කරන්න. ඊට පස්සෙ එ file එක .vbs extension (speech.vbs) යටතෙ save කර ගන්න. දැන් run කරල බලන්න.
Dim message,
sapi
message =
InputBox("What should I speak?","Speak to me")
Set sapi =
CreateObject("sapi.spvoice")
sapi.Speak
message
ඔයලගෙ අදහස් පහලින් comment කරගෙන යන්න.
තවත් ලිපියකින් හමු වෙමු.
No comments:
Post a Comment