Secure Socket Shell



අපි පරිගණක භාවිත්යෙදි ඇසෙන වචනයක් තමයි SSH එහෙම නැත්නම් Secure Socket Shell කියන්නෙ. ඇත්තටම මොකද මෙ?

SSH කියන්නෙ Network Protocol එකක්. මෙමගින් ආරක්ශිතව Remote Cmputer එකක් Access කරන්න පුලුවන්. Secure Shell මගින් ශක්තිමත් Authentication  එකක් ලබා දෙනව. වගේම Internet එක හරහා Secure විදිහට Data හුවමරු කර ගැනීමට මෙම SSH උපකාරි වෙනව.(Data Encrypt කිරිම මගින්).


ගොඩක් වෙලාවට Network Administrators මෙ SSH භාවිත කරනව විවිධ Network Resources Remotely Access කරන්න. මෙමගින් ඔවුන්ට වෙනත් Computer එකකට Log වෙලා Command Execute කරන්න වගේම Files හුවමාරු කර ගැනීමටද පුලුවන්.

No comments:

Post a Comment