Raspberry Pi’s Pixel OS




Rasberry pi කියන්නෙ IT කරන ගොඩක් කටියට හුරු පුරුදු වචනයක්. ඇතටම මේ board එකක් $25 විතර වෙනව.

Rasberry pi අපේ සමන්ය computer එක වගෙ නෙවෙයි. ඒකෙ hardware structure එක අපෙ සමන්ය computers වලට වඩා වෙනස්. නිසාම තමයි මෙකෙ OS එක විදිහට  Debian-based Linux distribution එකක් වන Raspbian OS එක භාවිත කරන්නෙ.

Raspbian OS එකෙ PIXEL desktop environment එක තමයි භාවිත වෙන්නෙ. මේ OS එක develop කරන්නෙත් Raspberry Pi team එකම තමයි.



දැන් මෙ OS එක සමන්ය desktop machine වලටත් ලබා දීමට මෙයාල කට්යුතු කරල තියෙනව.
මෙකෙ තියෙන එක හොදක් තමයි මේ OS එක හදල තියෙන්නෙ ගොඩක් අඩු hardware requirement එක්ක වැඩ කරන්න. මේ සදහ ඕනි වෙන RAM එක 512MB විතර වෙනව. කියන්නෙ ගොඩක් පරන machine වලටත් මෙ Raspberry Pi OS එක දාන්න පුලුවන්.

ඇතටම මෙ OS එක desktop machine වලට release කරපු එකෙ මුලික අරමුන එකනම් නෙවෙයි. මෙ OS එක desktop machine වලට release කරන්න හේතුව තමයි ගොඩක් usersලට Raspberry Pi board එකක් ගන්නෙ නැතුව මෙ OS එක භාවිත කිරිමට අවස්තාව ලබදිම.

Raspberry Pi OS එකෙ iso file එක මෙ link එකෙන් download කරගන්න පුලුවන්.
කොහොමහරි මෙ first release එක experiment එකක් කියල තමයි කියන්නෙ. වගේම මෙ project එක ඉදිරියට කරගෙන යනවද කියලත් තාම තිරනය කරල නැ කියල තමයි Pi team එක කියල තියෙන්නෙ

එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු.



No comments:

Post a Comment