Linux භවිත කිරිමට හෙතු කිහිපයක්



අද වන විට ලෝකයේ බොහො පිරිසක් Linux  භාවිතයට යොමු වෙමින් පවතිනව. ඇත්තටම ඇයි ඔබ linux භවිත කල යුත්තෙ....

* ඔබ linux භාවිතයෙදි windows අත් හැරිය යුතු නොවීම



ඇත්තටම linux භවිත කිරිමට windows අත හරින ඔනි නැ. අපිට linux ලෙසියෙන්ම dual-boot අකාරයට අපෙ computer එකට ඇතුලත් කර ගත හැක. විතරක් නෙවෙයි. අපිට linux pen drive එකක් මර්ගයෙන් උනත් අත් හද බෙලිය හැක. මේ සදහ අවශය වන්නෙ 2GB  තරම් pen  එකක් විතරයි.


* ලෙසියෙන් install කරගත හැකි වීම

ඇත්තටම linux install කර ගැනිමත් ඉතාම පහසුයි. වගෙම තමයි install කර ගැනීමට පෙර test  කර බැලිය හැකි විමත් තවත් පහසුකමක්.


* අපිට අවශ්ය  පහසුකම් බොහොමයක් තිබීම

Ubuntu  වගෙ OS එකක් ගත්ම ගොඩක් features තියෙනවා. OS  එකත් එක්කම මෙ දෙවල් අඩංගු  වෙලා තියෙන එක තමයි වාසිය. Web browsing  වලට firefox, e-mail වලට thunderbird, documentation  වලට Library Office වගෙම තවත් ගොඩක් දෙවල් තියෙනව. අතර GIMP (image editing), Evolution (Linux version of outlook), වගෙ දෙවල් තියෙනව. වගේම wine හරහා windows programs  වුනත් linux  වලට install කරගන්න පුලුවන්.


* ආරක්ශාකරි විම

ඇත්තටම linux කියන්නෙ ගොඩක් ආරක්ශාකරි OS එකක්. ගොඩක් virus වලින් වෙන හානි linux භාවිතයෙන් වලක්වා ගන්න පුලුවන්.  Linux භාවිත කිරිම මගින් virus, malware, trojan වගෙ දෙවල් නිස data lost විම වලක්වා ගත හැකියි.


* තොරා ගැනීමට බොහොමයක් distributions තිබිම



Linux වල තොරා ගැනිමට ගොඩක් distributions  තියෙනව.(Ubuntu , Linux mint, Kali Linux) ඇතට්ම Linux Open Sourse  නිසා ගොඩක් අය Linux develop කරනවා. ඒ නිසා තොරගන්න ගොඩක් distributions තියෙනවා.


මෙ Linux භාවිත කිමට බලපන කරුනු කිපයක් විතරයි. තවත් ඔනි තරම් හෙතු තියෙනව අපි Linux වලට move වෙන්න බලපාන. ඒ ගැන ඉදිරි ලිපි වලින් කතා කරමු.

ඔයලගෙ අදහස් Comment කරගෙන යන්න.

තවත් ලිපියකින් හමු වෙමු.

No comments:

Post a Comment