SEMICODE OS



Programmers හා Web developers සදහාම විශෙස Linux OS එකක් තමයි SemiCode OS කියල කියන්නෙ. ඇත්තටම ඕනිම Linux base OS එකකට Programming වලට අදාල Tools install කර ගන්න එක ලොකු වැඩක් නෙමෙයි. එත් එවැනි Tools default install කරල configure කරලම OS  එකක් එන එක ගොඩක් ලොකු පහසුවක්.

SemiCode OS කියන්නෙ අන්න වගෙ Tools ගොඩක් එක්ක එන OS එකක්. එකෙන් ඔබට සදහ ගත වන කාලය වගේම එකට යොදන්න ඔනි මහන්සියත් අඩු වෙනව. ගොඩක් ප්රසිද්ධ Programming languages, edditors, compilers වගෙම IDEත් මෙ OS එකෙම අතුලත් කරල එනව.

SemiCode OS එකෙ features ගැන කතා කරනකුට

මේ OS එක භාවිත කරන්නෙ Ubuntu 14.04 repositories. වගේම GNOME default desktop environment එක විදියට භාවිත වෙනව.



Developers සදහ මේ Programs,  SemiCode OS එක මගින් ලබා දෙනව. Eclipse, MonoDevelop, Ninja IDE, Bluefish, Atom, Brackets, Sublime Text.

Compilers විදිහට OpenJDK for java, Ruby compiler, .NET with Mono Runtime. වගෙම LAMP එකත් preinstall configure කරලම එනව.

මෙවට අමතරව Git හා Slack desktop clientතුත් මෙහි අතුලත් වෙනව. ඇත්තටම මෙ මෙහි අතුලත් වෙන දෙවල් වලින් ටිකක් විතරයි.

අනාගතයෙදි  Programmersලට වගෙම Web Developers ලටත් මෙක ගොඩක් හොද OS එකක් වෙයි කියල හිතනව
ඔයලගෙ අදහස් පහලින් comment  කරගෙන යන්න.

තවත් ලිපියකින් හමු වෙමු.

No comments:

Post a Comment