Wine භාවිතා කර Windows software වලින් Linux වල වැඩ කරමු.



Compute Application Programs design  කරන්නෙ operation system එකට අදාලව. ගොඩක් වෙලාවට එක OS එකකට අදාලව design කරපු program එකක් අනෙක් OS වල වැඩ කරන්නෙ නැහැ. උදාහරනයක් විදිහට windos application programs Linux වල වැඩ කරන්නෙ නැහැ. මෙකට විසදුමක් විදිහට තමයි Wine එන්නෙ. ඇත්තටම Wine Windows programs හා Linux අතර bridge එකක් විදිහට වැඩ කරනව.

හරි. අපි දැන් බලමු කොමද Wine Ubuntu වලට install  කරගන්නෙ කියල.

මුලින්ම terminal එක open කරගෙන මෙ command එක type කරන්න.

            sudo add-apt-rspository ppa:ubuntu-wine/ppa

දැන් password එක type කරල enter කරන්න. දැන් package update කරල wine install කරගන්න. සදහා මෙ command දෙක භාවිත කරන්න.

                  sudo apt-get update

                sudo apt-get install wine1.8 winetricks




දැන් වැඩෙ හරි. හරිම සරලයි නේ.


(terminal එකෙ command type කිරිමෙදි suggestions ලබා ගැනීමට දෙපාරක් Tab button එක press කරන්න.)

No comments:

Post a Comment