Conky
install කර
Configure
කරගන්න
ආකාරය
ඈතටම
මොකද්ද මෙ conky
කියන්නෙ.
conky කියන්නෙ
Linuxසදහා
භාවිතා වන software
system monitor එකක්.
මෙමගින්
system
variable ගොඩක්
monitorකරන්න
පුලුවන්.
ඒ
අතර
-
status of the CPU
-
memory and swap space
-
disk storage
-
processes
-
network interfaces
-
system messages
-
Linux updates|වෙනව. මීට අමතරව තව ගොඩක් දෙවල් මෙහි ඈතුලත් වෙනව.
ඒ
වගේම බලන්නකො conky
වලින්
කරන්න පුලුවන් දේවල්..
conky install කරගන්න
හරිම ලෙසියි.
ඒ
සදහා කරන්න තියෙන්නෙ පහල
තියෙන්න command
තුන
run කරන
එක විතරයි..
එහෙනම්
terminalඑක
open කරල
(|[Ctrl]+[Alt]+[t]|)
මේ
command
තුන
එකින් එක දෙන්න.
sudo add-apt-repository -y
ppa:teejee2008/ppa
sudo apt-get install conky
conky-manager
conky-manager එකත්
එකම install
කරගන්න
එක තමයි හොද.
දෑන්
terminalඑකෙ
conky-manager
කියල
type කරල
Enter
කරන්න.
එතකුට
conky-manager
එක
open
වෙනව.
එකෙන්
ඕනි දේවල් add
කරගන්න
පුලුවන්.
එහෙනම්
comment
එකක්
දාන්න මොනහරි ප්‍රශ්න තියෙනවනම්.
No comments:
Post a Comment