Youtube මත bandwidth එක save කරගමු



Online bandwidth එක විශාල ලෙස නාස්ති කරන විදිහක් තමයි Youtube කියන්නෙ. මම අද කියන්න යන්නෙ Youtube වලින් bandwidth එක save කරගන පුලුවන් විදි කිහිපයක්.

Youtube හරහා video එකක් බලද්දි video එකෙ quality එක අපෙ Internet speed| එකට අනුව automatically adjusts වෙනවා (360p (low)  සිට >1080p (high) දක්වා). නමුත් සමාන්යෙන් Internet connection එකෙ speed එකට අනුව උපරිම quality එකට තමයි video එක play වෙන්නෙ.

අපි video quality එක auto දිල තියෙනවනම් video එක බොහො වෙලාවට play වෙන්න පටන් ගන්නෙ High Definition වලින්. ඒ නිසා අපිට පුලුවන් මෙ සදහ fixed quality level එකක් දිල තියන්න.

video එක pause කිරිම
අපි video එක open කරපු ගමන් video එක pause කිරිම මගින්ද bandwidth එක අරක්ශා කරගත හෑක. ඉන් පසුව අපිට comments, likes වගෙ දේවල් බලල video එක ගෑන පොඩි අවබොදයක් ගන්න පුලුවන්. අනික video එක download කරනවනම් සම්පුර්ණ video එකම බලන්න ඕනි නෑනෙ.

Stream කරනවට වඩා download කරන්න
මෙ දෙකේම වෑඩි වෙනසක් නෑ. ඒත් download කරල තිබ්බොත් ආය ඕනි වෙලාවක බලනත් පුලුවනෙ.

Add blocker එකක් භාවිත කරන්න
ඕනි තරම් free add blocker තියෙනව. ඒ වගෙ free add blocker extension එකක් භාවිත කරන්න.

Data server එකක් භාවිත කරන්න.

මොනා හරි වෑදගත් දෙයක් දෑනගත්තනම් comment කරන් යන්න...

No comments:

Post a Comment