Machine එකක Dongle එක Setup කරමු


අද වෙළද පොලේ තිබෙන ගොඩක් Dongle වල Linux වලට Graphical User Interface එකක් නැහැ. එම නිසා අපිට Linux OS වලදි Dongle එක Configure කරගන්න වෙනවා. අපි දැන් බලමු කොහොමද Ubuntu වලදි Dongle එක Configure කරගන්නෙ කියල.
මුලින්ම Menu bar එකෙ Edit Connection Select කරන්න. එතකුට පහලින් තියෙන Window එක Open වෙයි.




එකෙ Mobile Broadband tab එක Select කරල Add button එක Click කරන්න. ඊලගට එන පහලින් ඇති Window එකෙ Continue button එක Click කරන්න


මෙ Window එකෙ Country ලෙස Sri Lanka select කරල Continue කරන්න.


ඊලගට පහත Window එක Open වෙයි. එහි ඔයාල Use කරන Service Provider select  කරල Continue කරන්න.




දැන් ඔයාල use කරන  Data Plan එක Select කරල Continue කරන්න. (මේක පසුව වෙනස් කිරිමේ හැකියාව තියෙනවා. නිසා කැමති එකක් තෝරන්න.)



දැන් APN එක Enter  කරල Save කරන්න. APN list එක මෙතනින් බලා ගන්න.



දැන් ඔයාලගෙ Mobile Broadband Connection add කරල ඉවරයි.



දැන් දකුනුපස ඉහලින් ඇති Network dropdown menu එකෙන් Connection  එකතෝරල Connect කරගන්න.

මොනාහරි දැන ගන්න ඕනිනම් පහලින් comment එකක් දාන්න..



No comments:

Post a Comment